Author: admin
-
ලොහාන් රත්වත්තේ සහ බිරිඳ ඇප මත මුදාහරි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ඇපමත මුදාහැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
-
පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
-
මිත්‍යා විශ්වාස තියෙන්නේ ලංකාවේ විතරද?
මේකට හොඳම වගේම දරුණු විදිහට දුරදිග ගියපු උදාහරණයක් තමයි ප්‍රංශයේ Père Lachaise කියන සුසාන භූමියේ පිහිටලා තියන Victor Noir කියන පුද්ගලයාගේ සොහොන කියලා කියන්නේ. 1848 ඉදන් 1870 වෙනකන් ජීවත්වුන මේ ප්‍රසිද්ධ වාර්තාකරුවා පියරේ බොනපාට් (නැපෝලියන් බොනපාට්ගේ නෑදෑයෙක්) කියන පුද්ගලයාගේ වෙඩි පහරකින් තමයි අවසන් ගමන් ගිහින් තියෙන්නේ. කොහොම හරි මේ පුද්ගලයව ආදාහනය කරාට පස්සේ ඔහු වෙඩි…
-
මලාවි නියෝජ්‍ය ජනපති ගමන්ගත් ගුවන් යානයත් අතුරුදන්
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
-
අමෙරිකානු ජාතිකයින් සිව් දෙනෙක්ට චීනයේදී පිහි ප්‍රහාරයක්
දැනුම හුවමාරු වැඩසටහනක් යටතේ චීනයේ සංචාරය කරමින් සිටි අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙක්ට පිහි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදී
-
මලාවි නියෝජ්‍ය ජනපති ගුවන් අනතුරින් මරුට
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මලාවි රාජ්‍යයේ උප ජනාධිපති
-
කුවේට් හි ගින්නකින් 41ක් ජීවිතක්ෂයට
කුවේට් හි ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ කුවේට් රාජ්‍යයේ දකුණු මන්ගාෆ් ප්රදේශයේදීයි. එම ගිනි ගැනීමෙන් 41 දෙනෙක්
-
මැණික් හා මුදල් කොල්ල කෑ කොස්තාපල් ඇතුළු තුනක් මාට්ටු
තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයක් බිද රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් ළගතබා ගත් බව නාරාහේන්පිට පොලිස්
-
වාහන ආනයනය ගැන තීරණයක්
සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා
-
ලිංගික හිරිහැර කරන්නන් මට්ටු කරන්න නීතියක්
ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.