කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ වසර 12කට ආසන්න කාලයක් ඔහු දරමින් සිටි පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇත. ඒ නව නායකයෙකු තෝරා ගන්නා තුරු තමන් ධූරයේ රැඳී සිටින බව පවසමින්.