ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 29 තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.