News and Updates

රජය වී මිල දැනුම්දෙයි

▪වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමට අදාළ සහතික මිල ගණන් ප්‍රකාශයට පත්කෙරේ.
▫නාඩු වී කිලෝග්රෑම් එකක් රු. 120
▫සම්බා වී කිලෝග්රෑම් රු. 125
▫කීරි සම්බා වී කිලෝග්රෑම් එකක් රු. 132.