News and Updates

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට සිතාසි

ක්‍රිෂ් ගනුදෙනුවට’ අදාළව රුපියල් මිලියන 70 ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙබරවාරි 18 වන දින කොළඹ මහාධිකරණයට කැඳවා තිබේ.