News and Updates

තෝරයායේ බස් රථ අනතුරකින් 04ක් මරුට

by

in

කුරුණෑගල තොරයාය ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.