වැඩබලන පොලිස්පති SDIG ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අද (12) සහ පෙබරවාරි 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ස්ථාන මාරුවීම් යටතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 53 දෙනෙකු සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති අතර නව පත්වීම් 50 ක් ද මාරුවීම් අතර වේ.
