හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ නිවසට ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජල සම්පාදන මණ්ඩලය පැහැදිලි කරයි.