හීත්‍රෝ ගුවන්තොටුපළ අසල ඇති වූ උපපොළක ගින්නකින් පසු එය තාවකාලිකව වසා දැමීම හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා), මාර්තු 21 වන දින පැය 20.40 ට පිටත් වීමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කරන ලදී
-ශ්‍රී ලංකන් ගුවන් සේවය
