News and Updates

PHI​ට පහරදුන් ආපනශාලා හිමිකරුට වැඩ වරදී

මහනුවර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට සහ ප්‍රජා සෞඛ්‍ය සහායකවරයෙකුට පුද්ගලයන් දෙදෙනෙ​කු පහරදී තිබෙනවා. පොලීසිය පවසන්නේ, පහරදීමට අදා​ළ මහනුව​ර දළදා වීදියේ රාත්‍රී ආපනශාලාව