ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේදී යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.