News and Updates

විදුලි ගාස්තු සංශෝධනයක් නෑ – ලංවිම කියයි

පවතින විදුලිය ගාස්තු තවත් මාස හයකට එලෙසම පවත්වාගෙන යාමට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක්.
-ලංකා විදුලිබල මණ්ඩලය