ලබන වසරේ සිට වයස අවුරුදු 12ට අඩු බාලවයස්කාර දරුවන් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම තහනම් කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය