News and Updates

සහල් සදහා පාලන මිලක් නියම කරයි

සහල් ව්‍යාපාරිකයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සහල් කිලෝග්‍රෑමයකට පහත සඳහන් මිල ගණන් යටතේ අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කරයි.
▫නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි හා සිල්ලර මිල රුපියල් 230යි.
▫සුදු කැකුළු – රු. 215යි හා 220යි.
▫ආනයනික නාඩු සිල්ලර මිල රු.220 යි.
▫සම්බා – රු.235යි හා 240යි.
▫කීරි සම්බා – රු.255 හා රු.260යි.