News and Updates

පොඩි ලැසී හා ලොහාන් රත්වත්තට ඇප

▪ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසීට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප
▪කොල්ලුපිටියේ රිය අනතුරක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.