▪කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
▪පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ පැහැරගෙන යාමේ චෝදනාවලට සම්බන්ධ බව වාර්තා වේ.
Leave a Reply
You must be logged in to post a comment.