සිමෙන්ති සදහා පවතින සෙස් බද්ද අඩු කිරීමේ මුදල් අමාත්‍යාංශ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය.සිමෙන්ති කොට්ටයක මිල රු. 100 කින් පමණ අඩුවනු ඇතැයි, මුදල් අමාත්‍යාංශය කියයි.