මහනුවර පන්විල, බැද්දේගම ප්‍රදේශයේදී ලෑන්ඩ්කෲසර් ප්‍රාඩෝ රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහල මොරගහ ඔයට පෙරලීයෑමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් කල දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ අයෙකු රෝහල් ගත කේරුනා. අනතුරින් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තාවේ
