බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදී හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.
▪කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය එන්ජිම ගිනි ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.
Leave a Reply
You must be logged in to post a comment.