පෙබරවාරි 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් (SDIGs) 5 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 7 දෙනෙකු මාරු කර ඇත. ඔවුන් අතර STF අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර ද වෙති.
එදිනම සිට STF නව අණදෙන නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එස්. ද සිල්වා පත් කර ඇත.
Leave a Reply
You must be logged in to post a comment.