News and Updates

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ රවීගේ යෝජනාවක්

by

in

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය.