රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට මෙරට ජනතාවට හඳුන්වා දීමට නියමිතයි.
පළමු අදියරේදී මෙම යෙදවුම හරහා රාජ්‍ය ආයතන 16 ක ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි බවත් අප්‍රේල් මාසය වන විට එය 30ක් දක්වා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවේ.
Leave a Reply
You must be logged in to post a comment.