කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගොඩනැගිල්ලේ 35වන මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවා දැමීම සඳහා සේවා රථ තුනක්(3) යොදවා ඇතැයි, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි