News and Updates

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වේ

by

in

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජා (82) යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
-අධ්‍යක්ෂක, යාපනය රෝහල