▪කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු දූෂණය ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාව පුරා වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම් දක්වා පහත වැටී ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මෙයට හේතු පළකර ඇත්තේ කලාපය පුරා දූෂිත ද්‍රව්‍ය රැගෙන යන ඉන්දියාවේ සිට සුළං ගලා යාමයි.
Safety Tips Amid Poor Air Quality:ආරක්ෂිත උපදෙස්
- Limit Outdoor Activities: එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන්න:
- Wear Masks: මුඛ වාඩම් පළඳින්න
- Keep Windows Closed: ජනෙල් වසා තබන්න
- Use Air Purifiers: වායු පවිතකාරක භාවිතා කරන්න
- Stay Hydrated: සජලනය වෙලා ඉන්න
- Monitor AQI Levels: AQI මට්ටම් නිරීක්ෂණය කරන්න
Leave a Reply
You must be logged in to post a comment.