News and Updates

ගාල්ලේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

ගාල්ල හිනිදුම ප්‍රදේශයේ, නවාතැන්පලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන්දෙනෙකු(3) මරුට.
-පොලි⁣සිය