ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් අනුමත නොකළ ජංගම දුරකථන භාවිතය හඳුනාගෙන ඒවා අවහිර කිරීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දීමට නියමිතය.
කොමිෂන් සභාව විසින් අනුමත නොකළ ජංගම උපාංග මිලදී ගැනීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
-TRCSL
